මම කුණු හරුප භාවිතා කරන කෙනෙක් නෙවෙයි. මොකද සැබෑ ක්රිස්තියන් අය වසලයන් නොවන නිසා. :lol: දැන් අර ස්ත්රී ස්වරූපයක් කියන කෙනාට කියන්නේ avatar එකෙන් gender එක බලන්න එපා. මගේ අනික avatar එක ස්ත්රී පුරුෂ ස්වරූපයක් නෑ නේ. ඉතින් කොහොමද ඒක කියන්නේ. language එක පොඩ්ඩක් වෙනස් කරලා ,avatar එක දැම්මම එයා...