බයික් එකේ මම 90 ට වගේ යනවා කොහොමත්..වයිසර් එක උස්සගෙන ගියෝත්නම් බෙල්ල මර විදියට රිදෙන්න ගන්නවා..නිකම් හෙල්මට් එකක් use කරන්නේ.. දැන් වයිසර් එක පත් කරගෙන ගියත් බෙල්ලට මාර විදයට බර වැටෙනවා..ගමනක් ගිහින් පය 2ක් වගේ යනකම් බෙල්ල රිදෙනවා මොකක්ද එකට හේතුව ?? උබලටත් මෙහෙම වෙලා තියෙනවද ????