ඉන්වේටර් :shocked::lol: එකෙං ප්‍රයෝජනයක් ගන්න නම් 24X යූස් වෙන්න ඕනෙ .
ඔයාගෙ ඒසී එකක් මොකක්ද දන්නෙ නෑ .
බ්‍රෑන්ඩ් එක අනුව ,
ඒසී එක තියන තැන අනුව,
කාමරේ වෙදර් කන්ඩිෂන් අනුව,
කරන්ට් එක යන ප්‍රමාණය වෙනස් වෙනවා .
සෝ ඒවා සාමාන්‍ය මට්ටමක නම් තියෙන්නෙ . ඔයාගෙ යුනිට් ගාණ වැඩි වෙන්නෙ දානවා ඕෆ් කරණවා...