ජනපති වශීබෝලයේ රහස=“වටුක යන්ත්‍රය”
ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම අතේ තබාගෙන සිටිනා වශීකරණ කොන්තය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නකි. මේ පිළිබඳව විව්ධාකාර කටකතා තිබුණත්, ඒ ගැන මීට පෙර කිසිදු මාධ්‍යයක වාර්තා නොවූ මේ සුවිශේෂ හෙළිදරව්ව අප ඔබ වෙත ගෙන එන්නේ මාතර පඹුරණ ප්‍රදේශයේ අප හිතවතෙකුගෙන් ලද...