මචං මට ඕන බං මේකයි.. මගේ website එකක් තියෙනවා.
මට ඕන දේ තේරේවිද දන්නෙ නෑ උඹලට.
software එකක් හදන්න ඕන.. ඒ software එකේ textbox එකක් තියෙනව. label එකක් හරි මොකකිහරි තියෙනව කියල හිතමු. button එකක් තියෙනව search කියල. මට ඕන.. ඒ software එකේ textbox එකේ මොකක්හරි ගහල search කරාම.. automatically...