1. R

    Used_වාහන_මිල_ගනන්

    මචො මාර වටිනව විස්තර ටික..මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකුත් දැම්ම.. මචන් එක නෙවෙ මොකො හිතන්නෙ ලාන්සර් ගැන..cb2,cb3,ck1,ck2 වගේ ඒව ගැන මොකො හිතන්නෙ..පාවිච්යට කොහොම වෙයිද ?
  2. R

    How to Hack into Security Cameras

    පට්ට නරක ද හැමොම තමන්ට සෙට් වෙන හොඳ ලින්ක් පොස්ට් කලා නම්
  3. R

    Car show 2010 (Dubai)....

    කොර :angry:මරු කවද හරි ලංකාවෙත් මෙහෙම ෂො තියෙයි නේද ?
  4. R

    || MY DREAM CAR | |

    Camaro black (bumble bee) Chevrolet camaro black -2008
  5. R

    මේ Car එක හොඳයිද ?

    මට නම් පට්ට..හිතට ඇල්ලුව.එල කිරි භාන්ඩෙ.පාට්ස් ශුවර් නම් එච්චරයි..අඩො 4 ස්ටාර් එකක් නෙ..මාර සිරා
  6. R

    gindara bandayak.......lakawatama 1i

    ඔය රත්නපුර LOLC එක ළග වගේ....ආරන්චි විදිහට රත්නපුරෙ මැනික වෙලෙන්දෙක් ගෙනහල තියෙන්නෙ ඔය ක්‍රයිස්ලර් එක...LR prado ලිමො එකත් එයාලම වෙන්න ඇති .යුටුබ් විඩියෝ එකකුත් තිබ්බ...කාර් වල ස්ටිකර් සෙට් එකකුත් ගහල තිබුන.සමහර විට ලිමො හයර් කරයිද දන්නෙ නැ ලංකාවෙ..ප්‍රඩො ලිමො එක නම් කොටි 6කට අසන්න බවත්...
  7. R

    Ubuntu වලට Dongle එකක් Connect කිරීම

    මම හොයා ගත්ත මෙක කොපි කරපු තැන..මෙ තියෙන්නෙ ඔරිමජිනල් http://keshandesilva.blogspot.com/2010/11/ubuntu-dongle-connect.html හොඳ දෙයක් දැක්කම උපුටාගෙන තව අයට බෙදල දෙන කොට එක පොඩ්ඩක් පිලිවෙලට කලා නම් තමයි නම්බු..

    No contents