ඔව් බන්, දැන් වර්ජනේ දොස්තරලා සම්බන්ද නිසි මට ඒ ගැන අද්තකීම් තින නිසා
මම ඒ ගැන කිව්වේ, නැතුව මට දොස්තරලා ගැන විශේස තරහක් නැ.
දොස්තර කෙනෙක් වෙන්න සැහෙන්න මහන්සි වෙන්න ඕන කියන ඩේ අපි දන්නවා,
ඒවා හැල්ලු කරන්නේ නැ.
රජයෙන් දෙන පඩියයි වහනෛ අනික් දීමනෛ ඔක්කොම අරගනිල්ල,
අපිට එරිසිය නැ. ප්‍රශ්නේ ඔය...