මම මේ දවස් වල Docker ඉගෙන ගන්නවා. මේ ගැන සිංහලෙන් ලියවුනු ලිපි අඩුයිනෙ . මේ තියෙන්නේ මට හම්බුනා ලිපියක්. මම එක මෙතන post කරනචා. කැමති
අයට ඉගෙන ගන්න පුලුවන්නෙ. තව මේ වගේ ලිපි තියෙනවා නම් මෙතන දාන්න .
සුභ දවසක් හැමෝටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Docker ගැන. මේ වෙනකොට software industry...