එපා වෙලා තියෙන්නෙ බං.
මචන් මං උඹල කිව්ව sites (freelance, odesk, elance, guru, microworkers,fiverr, designcrowds) ඒ සේරම කරා බං. ඇති වෙලා බං තියෙන්නෙ දැං. මාසයක් විතර කරා එක project එකක් ආවෙ නෑ බං. odesk එකේ මගුල් test එකක් දෙනව. කොච්චර කරත් pass වෙන්නත් බෑ ඒකක්වත්.
ආපෝ ptc කුජීතයි. බඩ දඟලනව බං...