විපක්ෂේ ලෝන්තෙක් කියන කතාවකට ගැහෙන්න වෙලාවක් තියෙනවද බන් මේ වෙලාවේ.. media වල කතා කරන්න ඕනේ මේ දේවල්ද ජනාදිපති කෙනෙක්..මොනවද මිනිස්සු වෙනුවෙන් කලේ අවුරුද්දක්? ඔහේ කටට එන ඒවා කිය කිය ඉන්නවා..රාජපක්ෂලා රජ්ජුරුවෝ මේ රටේ..අපි වහල්ලු..හොදට හිතපන් පැත්තක් ගන්නේ නැතුව..සේරම කරන්නේ මිනිස්සුන්ට පෙන්න...