ලංකාව එන්න එන්නම පරිහානියට පත් වෙනවා . මහලොකු නායකයෝ තමයි මේවට වග කියන්න ඕනි .නීතිය බල්ලට ගිහින් ....බල්ලෝ නීතිය අතට අරන් ......කැසිනෝ , ගණිකා මඩම් ඕන මගුලක් කමක් නෑ ... නීතිය සාධාරණ වෙන්න ඕන හැම එකාටම ...... අනික මිනිස්සුන්ට විනයක් කියල දෙයක් තියෙන්න ඕන .. නැත්නම් සමාජය ඉදිරියට යන්නේ...