"කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා... මගෙ රට සව් සිරියෙන් සපිරේවා.."
එදා මෙදා තුර ක්ලැරන්ස් රසිකයන් හද බැඳගත් ගී අතරින් ඉහලින්ම වැජඹෙන, ඉතා ආදරයෙන් වැලඳගත් ගීයකි කඳ සුරිඳුනි ගීතය.. ජාති, ආගම්, කුල භේද පසෙක ලා සියළු ශ්‍රී ලාංකිකයන් එකසේ ආදරය කරන මෙම "කඳ සුරිඳුනි" ගීතය නැවතත් ඔබ වෙත සජීවී ගායනයක් සේ...