ඇයට යන්න දෙන්න..
ඔබ අවංකව ආදරය කරන ඇය ඔබෙන් කෙමෙන් කෙමෙන් ඈත් වන බව හැගෙනවාද? ඔබව හැර යන බව ඔබට දැනෙනවාද?
ඇයට යන්න දෙන්න
ඇයට ඔබත් සමග සිටීමට ,ඔබට ආදරය කිරීමට,ඔබට නිතරම ඇමතුම් ලබා දීමට,ඔබ පිලිබදව සැලකිලිමත් වීමට බල කිරීමෙන් පලක් නැත.
ඇයට... යන්න දෙන්න.
ඔබව වරක් හැර දමා යන කෙනෙකුන්...