1. thisisfake

    ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

    2021 විතර වැන් එකේ සම්පුර්ණ ටින්ට් කළා 5000ට . ..ගහන්න කලින් ඇහුවා කියද කියලා . ..5500කිව්වා . .5000 අතේ තියෙන්නේ කිව්වා . .ගහල දෙන්නම් කිව්වා . අව්ලක් නැතුව ගැහුවා . .
  2. thisisfake

    මේකේ නටන කෙල්ල AI ද Real ද බන්?

    views ගන්න මේ වගේ බොක වැඩ කරන්න එපා පුතේ
  3. thisisfake

    ආතල් බූටක් සෙට් උනා 😆😆😆

    එකක් ටෝක් වේගෙන ආවා . .ඒකට කෙලුනා නැත්තන් ටික දවසක් යනකොට එකට වඩා මේක හොදයි කියල හිතුනා . .. නැත්තන් මේක දිගයි ලොකුයි මට පරණ පොඩි එක තමයි ගාන කියලා හිතුනා
  4. thisisfake

    300 GB Mega Collection | සාමාජිකයන්ට පමණි..

    මොනවද මේ කවුද මේ එවන්නකො බලන්න
  5. thisisfake

    මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

    කපුකම් කීපයක්ම බැලුව ඔක්කොටම ඕනේ බින්න බහින්න..කතන්දර කීපයක් තියෙනවා වැඩිය කියන්න බෑ අදුරන කෙනෙක් හිටියොත් එක තමයි..මන් අදුරන අය ඉන්නේ ඔක්කොම මගේ වයස AL කාලේ එහෙම අදුරන අය..ඔක්කොම බැදලා හෝ affair තියෙනවා.. අලුතින් අදුරගන්න ඕනේ fb නැතුව ------ Post added on 1629125832 මචන් විහිළුවක් නෙමේ...
  6. thisisfake

    මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

    online classed fb msg හරි යන්නේ නෑ එක තමා උදව්වක් ඕනේ :rolleyes2:
  7. thisisfake

    මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

    ගෙදරින් proposal ගේනවා.. කැමති උන ඒවත් තියෙනවා.එත් ගොඩක් ඒවා අමුතු කෙස්.. දැන් මාස 5ක 6ක ඉදන් ඒවා ට්‍රයි කරනවා ගොඩක් msg කරන්න හිතෙන්නැති නිසා continue වෙන්නේ නෑ.. මම බොන්නේ නෑ ------ Post added on 1629125563
  8. thisisfake

    මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

    මේ ප්‍රශ්නෙටමයි fake එකක් හැදුවේ..fb එකෙත් ගෘප් දෙක තුනක පොස්ට් දාලා කට්ටියට තේරුනේ නැති නිසා අයින් කල.. මට දැන් 28ක්.. මට ගෑනු ළමයි එක්ක msg කරන්න කෝල් කරලා conversation ගෙනියන්න වැඩිය බෑ... කිසිම කොමන් දෙයක් නැතුව කතා කරන්න තේරෙන්නත් නෑ... මට ගැනු ළමයි හම්බෙලා කතා කරද්දී එහෙම කිසිම් ප්‍රශ්නයක්...

    No contents