අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි.
රෝහලේ ජනේලය◄
ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුනින්. ඔහුගේ ඇද...