උබ මොන පැත්තෙන්ද යන්න හදන්නේ? Certificate Level එකට නම් ඕක බලපාන්නේ නැ. dip & PGD කරදී එකside එකක් අල්ල ගන්නඕනේ. eg-software programming,web, PM වගේ.
අමාරු නම් නැ. කරගන්න පුළුවන් උවමනාවක් තියනවා නම්.
BCS.org site එකේ ඔක්කම විස්තර තියනවා.
BCS.org site එකේ register වෙන්නත් පුළුවන්. නැත්තම් BC...