
Sample Project Proposal Ekak hoya ganna nadda???
i also need a project proposal .help mee please
Me thiyenne ESOFT eken illuhama mata ewwa Project Proporsal wagayak! ewa balala idea ekkak ganna! Habai mewaye aithi karayo ehema mata baninawa nemai
http://www.mediafire.com/?7gpvp3z54b4cb8r
Me thiyenne ESOFT eken illuhama mata ewwa Project Proporsal wagayak! ewa balala idea ekkak ganna! Habai mewaye aithi karayo ehema mata baninawa nemai
http://www.mediafire.com/?7gpvp3z54b4cb8r





Rep++
Me tiyenne lagadi mage yaluwek ge project ekkak review kalata passe egolla deela thiyana comments tama mekenuth podi idea ekkak ganna!
![]()
Thanks macho.
Uda dan monawada karanne? Final project eka kalada?




Thank u so much macho....Rep++
Final reports ehema tiyanawa nam, ewath poddak dapan macho...![]()
mama me para BCS ewara karanawa!
Eth project eka kare nehe ban! Passe hadala denawa dan welawak na
hapoi ewa nam nae ne!! Hamba unoth nennam![]()
![]()
Ela Ela...වැඩියෙනම ෆේල් වෙන්නෙ ඒක. හරියටම point එකට ලියන්න ඕනෙ නැත්නම් ලකුනු නෑ.
. මාත් ඒක ෆේල් උනා එක පාරක්. ඔක්කම හරි OOP තමයි පොඩ්ඩක් අවුල්... බලමු බලමු...
ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
Database System(DS)
Object Oriented Programming(OOP)
Software Engineering 1(SE1)
Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
ලොකූ උදව්වක්
මාර වටිනවා මචන්Me thiyenne ESOFT eken illuhama mata ewwa Project Proporsal wagayak! ewa balala idea ekkak ganna! Habai mewaye aithi karayo ehema mata baninawa nemai
http://www.mediafire.com/?7gpvp3z54b4cb8r
උබ මචන් කොයි කාලේ වගේද ඉවර කලේ BCS ? දැන් මොකෝ කරන්නේ ?නිහඩ සංචාරකයා;14548441 said:MBCS
ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.