https://www.lankanewsweb.net/sinhala/
සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරුසි දිවයිනට කුදලාගෙන යන විට ඔහු‘‘ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු‘‘ යැයි කී බව ජනශ්‍රැතිය පවසයි. කෙසේ නමුත් ඉහත මාතෘකාවේ සඳහන් කවි දෙපදය ඡායාරූප සටහනක් බවට පත් කරන ලද්දේ ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ පුවත් පත්...