හා උයාට රිදුනා නම් සමාවෙන්න සගෝ. මොල ගැන කතා කරොත් ඇට නම ලක්ශයක්ම හිටියනේ. රටට අවංකව වැඩක් කරන කවුරු වෙනුවෙනුත් අපි පෙනී සිටිනවා ඒ X, Y ද අදාල නෑ. මේ ක්රමය ඇති දැන් ඒකයි ගෝඨාටත් ඔච්චර ජන්ද දුන්නේ ඒ මිනිස්සු බලාපොරොත්තු උනා වෙනසක් කරයි කියලා ඒත් උන් කොකා පෙන්නපු එක තමා කරේ.