සඳනී සුලක්‌ඛනා
පුංචි තිරයෙන් සිනමාවෙන් අද වන විට නවක නළු නිළියන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්‌නට ඇත. නමුත් එසේ බිහිවන නවකයින්ගෙන් බහුතරය ටෙලිනාට්‍ය දෙකකට හෝ තුනකට පමණක් සීමා වූවෝ වෙති. අනෙක් පිරිස සිය දස්‌කම් ඔප් නංවමින් ක්‍ෂේත්‍රය තුළ යම් ස්‌ථාවරයක් ගොඩ නගා ගෙන, රංගන දිවිය තුළ දිගු...