ඔව් ඔව් සීයට සීයක් උඹ කියන වගේම කරලා ඇති.
හෙල්පින් හඹන්තොට කරා වගේ නේද?
සුනාමියට ගහපු සල්ලිටික කාටත් අමතක නැහැ. ඇය් බොලේ එදා තමන් ගේ එකවුන්ට් එකේ දාගත්තු සල්ලි හඹන්තොට හදන්න කියලා නේ? මොනාද බොලේ කරේ ඒ සල්ලි වලින්, (නැව් නැති වරායයි,ප්ලයිට් එන්නෙ නැති එයාපෝට් එකයි හැදුවේ වෙනම ණය අරන්, වෙනම...