මොළය මියගොස් දින 54ක් යන්ත්‍ර මඟින් ජීවත්ව#
(ලංකාදීප ඇසුරිණි) මොළය මිය ගිය ශ්‍රී ලාංකික ගැබිනියකගේ කළලය තුළ වැඩෙමින් සිටි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඉතාලියේ මිලානෝ නුවර වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.
මෙලෙස දරුවා නොදැක දෙනෙත් පියා ගත්තේ නාත්තන්ඩිය මහවැව තොඩුවාව නිර්මලා ගංගා සුදර්ශනී මහත්මියයි...