අද උදේ සියත මෝනින් ෂෝ එකේ ගියා කසුන් ගේ ෆාස්ට් සින්දුවක් "හිතුවක්කාරී ගින්දරි" කියල වගේ තමා මතක..
Youtube හෙව්වා හෙව්වා නෑ .. හොයල දෙන්න අහපු කෙනෙක්...!!
සින්දුව කාර් එකේ dash cam එකේ තිබබා, shazam කරත් හොයන්න බැ....
හොයල දෙන්න පින්වතෙක් පුළුවන් නං...
මෙන්න dash cam video එක...