1. ruwacj

    රක්කන ඇල්ලේ දසුන්..

    රක්කන ඇල්ලේ දසුන්.. ඔන්න ඉතින් අදත් අපෙ ගෙවල් අහල පහල තියෙන ලස්සන තැනකට ගියා.. ලගම කිවට ලගම නෙවෙ.. මෙ තැන තියෙන්නෙ දැරනියගල.. දැරනියගල ඉදල නූරි පාරෙ කිලොමිටර් 7 විතර ගිහින් අංහෙට්ට්ගම හන්දියෙන් වමට හරවල කිලොමිටර් 1 විතර ගියාම මෙ සුන්දර ඉසව්වට යන්න පුලුඑවන්.. මෙ තැනට කියන්නෙ රක්කන ඇල්ල කියලා...
  2. ruwacj

    බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

    නුවර එලියට ගිහින් බදුලු පාර දිගේ හග්ගල මල් වත්ත ලගට යන්න. මල් වත්ත පහු කරලා පහලට යනකොට රෙන්දපොල කියාල හන්දියක් හම්බ වෙනවා එතනින් වමට දාන්න.. එහ පාරේ 4km විතර යනකොට වමට හැරෙන්න ඕනේ එතන ගහල තියෙනවා බෝම්බුරු ඇල්ලට යන පාර කියල...
  3. ruwacj

    කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්..

    හම්මට උඩු මේක දැක්කේ නැනේ...
  4. ruwacj

    කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්..

    කැලෑබොක්ක චාරිකාවේ Teaser රූප රාමුවක්.. ඔන්න අපි පහුගිය පෝය දවසේ කැලෑබොක්ක කියන මඩොල්කැලේ පැත්තේ තියන ලස්සන පොට් එකකට ගියා.. සම්පුර්ණ විස්තරේ දාන්නන්කෝ video එක edit කරලා ඉවර උන ගමන් ම.. අපේ රට කියන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම රටක් කියන එකට කිසිම තර්කයක් නෑ කියන්න මේකත් හොද උදාහරණයක්...
  5. ruwacj

    බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

    අර දුන්හිද යනවා වගේ පට්ට දුරක් යන්න ඕනේ නෑ.. 1km වගේ දුරක් යන්න ඕනේ.. පට්ට place එක බන්...
  6. ruwacj

    බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

    මචන් මේක තියෙන්නේ හග්ගල කිට්ටුව ඔන්න බලපන් කෝ map එකේ Google දිව්‍යරජයා ගෙන් ඇහුවනන් බඩු දෙනවා එලකිරි වගේ...
  7. ruwacj

    බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

    බෝම්බුරු_ඇල්ල_-_වෙනස්ම_ඇසකින්....!!! අපි පහුගිය දවසක බෝඹුරු ඇල්ලේ ගියා... මටනං හිතුන මේක නිකන් අර bahubali කියන film එකේ තියෙන frictional දිය ඇල්ල වගේද කියල.. කොහොම උනත් මේක අපේ ලස්සන රටේ තියෙන තවත් ලස්සනම ලස්සන තැනක්.... drone එක up කරනකොට දැක්කේ දිය ඇල්ල උඩ තවත් දිය ඇල්ලක්, එක බලන්නත් දවසක...
  8. ruwacj

    Toyota Corolla Ceres හොඳයි ද?

    අනිවා මචන්...!!
  9. ruwacj

    Toyota Corolla Ceres හොඳයි ද?

    තියෙනවා තියෙනවා අමතක උනා නේ... උස්සපන් bonnet එක බලපන් vehicle details තියෙන ටැග් එක, එකේ AE101 හෝ AE100 කියල පටන් ගන්න code එකක් ඇති, එකේ අන්තිමටම ඔය මම highlight කරලා තියෙන code එක ඇති බලපන්.. අන්න ඒ code එකට මැච් කරපන් උඩ තියෙන table එකේ type එක.. ඔන්න ඕකෙන් උබලට ටක්කෙටම කියන්න පුළුවන්...
  10. ruwacj

    Toyota Corolla Ceres හොඳයි ද?

    වාසනාවට වගේ ඔරිගීනල් paint තියෙන වන්ඩියක් හම්බ උනොත් පිටිපස්සේ දොරවල් දෙකේ යට type එක ගහල තියෙනවා, බලපන්..
  11. ruwacj

    Toyota Corolla Ceres හොඳයි ද?

    ඔව් මචන් mainly වෙනස් වෙන්නේ, 1. Head Lights 2. Front Grill එක (මේකෙත් model 3විතර තියෙනවා) 3. Bonnt එක. 4. Signal Lamp 5. Buffer (මේක නං දෙකෙන් ඕනේ එකක් හරි) 6. Tail Lights (මම ගණන් කරලා තියෙන විදියට Marino එකෙයි Ceres එකෙයි මේවා ජාති 6ක් අවා, ඕනේ මගුලක් හරි) අව්ල් වගේ නං යමන්කෝ කුලියාපිටියේ...
  12. ruwacj

    Toyota Corolla Ceres හොඳයි ද?

    මචන් බය නැතුව ගනින්, මගේ ලගත් තියෙන්නේ Ceres එකක්.. මෙහෙමයි case එක මචන්, ඔකේ type දෙකක් තියෙනවා 1. Ceres එක 2. Marino එක. Ceres එක කියන්නේ ඕක Corolla based version එක. Marino කියන්නේ Sprinter based, ඔයාල හැමෝම දන්නවා නේ ඔය corolla සහ Sprinter කියන්නේ toyota එකේ marketing ජිමික් එකක් කියල...
  13. ruwacj

    Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage

    අඩේ මාර සින්දුවක් බන් මේක... ඔක්කොම එල... Singing - 100% Music - 100% Video - 100% hPsaAFBsFJQ කාලෙකට පස්සේ වෙනස් සින්දුවක් ඇහුව... පට්ටයි.... අහල බලපල්ලා කව්රු කරත් පට්ටම Track එකක්...... 2d ඇනිමේෂන් එකත් නියමයි,... Repost නං සොරි වේවා......!!!!

    No contents