මම උන්ට complain එකක් දැම්මා පට්ට slow කියලා ;) ,උන් ඊට පස්සේ මට extention එකක් දුන්නා හැබැයි කවදා වෙනකන්ද කිව්වේ නෑ ,torrent දාන්න බයයි දාපු ගමන් expire වෙලා ratio අවුල් යයි කියලා :growl:
පුබ්ලික් tracker හම්බ උනොත් දෙන්නම්
අහන්නත් දෙයක්ද බන් :D ,දීපන් ලින්ක් :yes: ,මන් දන්නෙත් දැන් season...