1. dhananjaya2007

    Honda Hornet CHASIS --150

    මචන් හදිස්සි වෙන්න එපා. ජපානේ හොඳ hornet ඕන තරම් තියෙනවා. අවුල තියෙන්නේ පහුගිය දවස්වල බයික් register කරන්න බැරි අවුලක් තිබ්බානේ ඒක නිසා ගොඩක් අය බයික් ගේන එක පමා කරා. දැන් yards වලට බයික් ආපහු එන කාලේ. මමත් 115hornet එකක් ඔඩර් කරා. ලියනගේ එකට බයික් හෙන ගොඩක් එනවා මේ මාසේ අග.
  2. dhananjaya2007

    ♦♦♦♦vehicle help need♦♦♦♦

    ඔය වාහනයක් අපේ ගෙදරත් තිබ්බා. ඔකේ තියෙන හොඳම දෙය තමයි Pros diesel කරනවා මාර විදියට. මම lieter එක 70ගණන් වලට තිබ්බ දවස්වල ගනේමුල්ලේ ඉඳල වැල්ලවත්තට ගිහින් එනවා 350ක ගහල. ගෙදර එන්නේ empty light එක පත්තුවෙවී. හැබැයි කවදාවත් මග හිටලා නැහැ. යට වදින්නේ නැහැ උස නිසා. ඕනෑම තැනක යන්න පුළුවන්...
  3. dhananjaya2007

    box guitar එකක් අඩුවට ගන්න

    bump කරපු යාලුවන්ටත්, reply කරපු යාලුවන්ටත් බොහොම ස්තුතියි. මම ගොඩක් දේවල් මේ ත්රෙඩ් එක බලලම ඉගෙනගත්තා. මම හිතුවේ නැහැ මේ ත්රෙඩ් එකට මේ තරම් පිටු ගණනක් එක් වෙයි කියලා. උදවු කරපු හැමෝටම මාගේ හද පිරි ස්තුතිය.
  4. dhananjaya2007

    bike headlight

    මචං ඒවාට කියන්නේ angel & devil eyes කියල. ඒවා ගැන එළකිරි එකේ ත්රෙඩ් ගොඩක් දාල ඇති search කරල බලන්න.
  5. dhananjaya2007

    box guitar එකක් අඩුවට ගන්න

    box guitar එකක් අඩුවට ගන්න සුබ උදෑසනක් යාලුවනේ. මට box guitar එකක් අඩුවට ගන්න (5000 - 6000) ගන්න තැනක් කියන්න පුලුවන්ද? මේ ගණනට තියෙනේ බාල බඩු ද? බොහොම ස්තුතියි. (මම box guitar ගැන මුකුත් දන්නේ නැහැ)
  6. dhananjaya2007

    Bus

    petah indala cargils building eka issaharata pain gihin 112,168,145 vage bus ekak aran kochi kade church eka issaharahinma bahina puluvan.
  7. dhananjaya2007

    ලැජ්ජා නැති "අපේ කම"

    v1V8Xt2M-OI http://www.loadstar.lk/ http://wso2.com/ c8JWPRcH_x8 මේ තියෙන්නේ ලංකාවෙන් නිෂ්පාදනය වන ප්‍රමුකම අපනයන භාණ්ඩ සහ සේවා. මෙන් ලෝඩ් ස්ටාර් සමාගම ගුවන්යානා ටයර් සහ space shuttle tires පවා හදනවා. e-bay වගේ ලොව ප්‍රමුකතම සමාගම් සමග සෘජුවම ගනුදෙනු කරනවා wso2 වැනි සේවා සපයන්නන්. ඒ ආයතන වල...
  8. dhananjaya2007

    බයික්_ප්‍රශ්නයක්

    machan engine kill switch eka dalada dane naha. me switch eka disengage karala bike eka start karala balanna.
  9. dhananjaya2007

    බයික් හොරු..

    කට්ටිය මේ gaget එක ගැන මොකද හිතන්නේ? http://www.ebay.com/itm/Quad-band-Motorcycle-GPS-tracker-GPS304B-vehicle-tracker-Google-maps-coban-/281304677821?pt=US_Tracking_Devices&hash=item417f10bdbd...
  10. dhananjaya2007

    බයික් හොරු..

    ඔයවගේ උන් ඉක්මනටම අහුවෙනවා මචං. උන් අහුවෙන්නේ බයික් 20 - 30 පිටින් එක පාර. අතඅරින්න එපා. මම හිතන්නේ බයික් එක හම්බවෙයි. ඉන්දියන් බයික් එකක් කෑලි කරලා විකුණලා එච්චර ලාබ ගන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. එක නිසා චැසි කොටලා පාට මාරු කරලා පත්තරේ හරි කොහේ හරි දාල විකුනන්න පුළුවන්. එක නිසා මේදවස්වල...
  11. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    යාලුවනේ අද මම ගියා කුරුණෑගල. එහේ ඉන්න යාලුවෙක් බයික් වගයක් japan auction එකකින් අරන්. මම ෆොටෝ බලලා ඔරිජිනල්ම තියෙන නිල්පාට 115 ක් තොර ගත්තා. එකේ ඔරිජිනල් කන්නාඩි හිටන් තියෙනවා. එයා ගත්ත හොනට් වලින් 115 තිබ්බේ 2 යි. ඒවා ටිකක් rare වගේ නේ? ගොඩක්ම තිබ්බේ 100 - 110. එක තව මාස 2 කින් විතර එයි. එකේ...
  12. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    අනේ තෑන්ක්ස් මචන් මම දැන් තමයි දැක්කේ. මගේ පුංචි අසාවක් තියෙනවා චැසි කීය වුනත් unreg එකක් ගන්න. එකයි මම මේ ලංකාව වටේම හොයන්නේ. මම මේ unreg වාහනයක් ගන්න පලවෙනි වතාව.
  13. dhananjaya2007

    600cc bikes Sri lankawe normal roads wala Padinna puluwanda problem nathiwa ???

    මට මදුරංග අයියා කිව්වා එයාගේ hornet 600 එක ගත්තොත් අද වුනත් register කරලා දෙන්නම් කියල. ඒවුනාට යෙහාන් අයිය කිවූවේ මාසයක් යනවා කියල එයාගේ contact එක කිව්වා එත් හරියටම කියන්න බැහැ කියල.
  14. dhananjaya2007

    Honda hornet ganna hondama trust ma places.

    මචන් තව මාසයක් ඉවසන්න. 600 සහ 1000 වලට අවසර දෙන්න වගේ. බයික් ගෙන්නන අය මේ දවස්වල ලොකු ඒවා stock කරනවා. හැබැයි 1.25ක් විතර tax ගහයි.
  15. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    එපා වෙලා ඉන්නේ දැන් නම් මම සෙනසුරාදට යනවා කුරුණෑගල ලියනගේ එකට.
  16. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මචං එක සිම්පල්. මේ ත්රෙඩ් එක කියවන්න ඉස්සෙල්ලාම. සීට් එක ගලවල බැලුවාම එතන චැසිය උඩ sticker එකක් ගහල තියෙන්න ඕන. එකේ තියෙනවා බයික් එකේ මොඩෙල් එක. එතන cb 250 ft කියල ගහල තිබ්බොත් බයික් එක අනිවාර්යයෙන්ම 100 චසියක් වෙන්න ඕන. එතකොට චැසි number එක mc31-100 හෝ mc31-105 වෙන්නම ඕන engine number එක...
  17. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    අද hornet unreg එකක් බලන්න ගියා. එකේ චැසි number: mc31-115 engine number: mc14e-160 තිබ්බේ. සීට් එක ගලවල බැලුවාම ගහල තිබ්බා cb250FT කියල. ඒ කියන්නේ මේක චැසි 100 ක් engine එකයි චැසි එකයි දෙකම කොටලා. පොර ඉක්මනට සීට් එක අපහු හයිකරා. මම ඊට එහා එකේ බලන්න ගියේ නැහැ. :) අපරාදේ මගේ කාලය. office එකේ half...
  18. dhananjaya2007

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    අද මම බලන්න ගියා hornet එකක්. එකේ ඔක්කොම හොඳට තියෙනවා එත් තියෙන්නේ used bikes විකුණන තැනක එක නිසා මම හැරිලා ආව. තව ඉස්සරහ බ්ර්රෙක් reservoir එක වෙන model එකක එකකට මාරු කරලා තිබ්බා තව හැන්ඩ්ල් එක නිල්පාට එකක් තිබ්බේ. තව දකුණු පැත්තේ engine case එකේ ලොකු හීරුම් පාරක් තිබ්බා.
  19. dhananjaya2007

    Honda Hornet Service Manual Needed

    Honda hornet owners manual English source: http://www.hondahornet.org.uk/messageboard/viewtopic.php?f=9&t=18455

    No contents