මචන්ලා කොකටත් ටිකක් පරිස්සමින්, මගෙ යාලුවෙකුත් ඔහොම ගිහිල්ල මාසයක් විතරයි විසා ලෑබුනෙ, පස්සෙ ආපහු විසා ගහන්න ගොඩාක් සල්ලි ඉල්ලා,,සමහරවිට පඩිය ලෑබෙන්නෙත් නෑ,,කියන ජොබ් එකත් නෑ, එහෙ මිනිස්සුත් එච්චර හොද නෑ කියලා තමා ආරන්චිය,,ගියාට පස්සෙ ගොඩක් කොල්ලො අමාරුවෙ වෑටිලා තියෙනවා, කොකටත් පරිස්සමින්,,එකෙ...