කළු වදුරා රැක ගනිමු.
කළු වඳුරන්ගේ තවත් වර්ණ ප්‍රභේදයක් ලෙසද සැලකෙන වඳුරන් කාණ්‌ඩයක් විල්පත්තු, තන්තිරිමලේ, මඩු ප්‍රදේශවල වාසය කරයි. අනෙක් උප විශේෂවල මෙන් දම් පැහැති මුහුණක් තිබෙන මෙම වඳුරන්ගේ ශරීර වර්ණය රන්වන් දුඹුරු පැහැයක් ගෙන ඇත.
ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරන්, වඳවී යැමේ තර්ජනයට ලක්‌වීම...