ඔව් බන්.. වැඩක් නෑ ඒ ගැන කතා කරල.. ග්රාමේ මාත් එක්ක අවුල් වුනාට කමක් නෑ මචන්. මොකද මිනිහා අපේ ග්රාමසේවා වසමේ නෙමෙයි. මේ ඉඩමේ සම්පූර්ණයෙන් කුරුදු තියෙන්නේ ඒ නිසා මේකේ පදිංචි වෙන්නෙත් නෑ. ඒ නිසා අල්ලපු ඉඩමේ මිනිහ කේස් වුනාට අවුලක් නෑ. ඔය මිනිහගේ ගේ හදපු වෙලාවේ අපේ ඉඩමේ තමයි ගල්...