ටෝක් කරපු කෑලි ඔක්කොම කසාද බැදලා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ටෝක් කරපු කෑලි ඔක්කොම කසාද බැදලා

    මට කාලකන්නි අසාවක් තියෙනවා. පොඩි කාලේ ඉදන් ටෝක් කරපු කෑලි ඔක්කොම කසාද බැදලා. දැන් මම උන්ගේ හස්බන්ඩ් කෙනෙක් මැරෙනකල් බලන් ඉන්නවා උන් එකෙක්ව කසාද බදින්න. :lol::lol::lol::lol::lol::lol: ඇයි බන් ඒ

    Never Give up
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එක එක ගෑනු ගාවින් එන්නෙ එක එක ගඳවල්ද....

    ඒකයි මගේ ප්‍රශ්නෙයි අතර තියෙන සම්බන්ධේ මොකක්ද
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    නෙදකින් බන් දැන් ඉන්න සෙවලයෝ..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මමත් දැන් අත ඇරලා දාලා තියෙන්නේ.... දැන් ඉස්සර වගේ කෑලි සෙට් වෙන්නෙත් නෑ.... කරපු පව් තමා ඉතින්...

    matanam issara set uneth na. talk kala witharai :lol: