1. Walter White

    ඇප අරන්දෙන ලෝයර් කෙනෙක්

    මුගෙ හැටි බලපන්. ඌරා වගෙ ඇතුල ගියේ. දැන් ඉන්නෙ ගානට. හොද වැඩෙ
  2. Walter White

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට මිලියන 425 යි! මහින්දගේ නිළ නිවස අළුත්වැඩියාවට මිලියන 510යි!! 😍😍

    මේවා හොද වැඩ. තව අඩුගානෙ ප්‍රදාන නගර සහ ආගමික ස්තාන වල සනිපාරක්ශක වැඩ ටිකක් ආවනම් මරු කුරුනෑගල හුජ්ජ කරන්න ගිහින් එපා උනා ඕයි 🤥
  3. Walter White

    මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි!! 🧊🥶

    පන්නගෙන එනකොට බන් උඩ ඉදන් පහලටම දෙන්න ඕන. මැද සිල් එක ගහන එකා හරි මිස් උනොත් වලිගෙ පිටින් පාවා දෙන්නෙ. එකයි හැටි. අල පෙට්ටිය ආවම, උගේ කාර් එකට ගොනියක් ඕන. නැත්නම් රස්තියාඩු කරනවා.
  4. Walter White

    🔴සක්වළ කැළඹෙයි

    වසිම්ගෙ එක එන්නම ඕන බන්. මහ අම්මන්ඩි තමයි කොල්ලව මැරුවේ
  5. Walter White

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    සන්සුන් වන්න. නිවෙන්න. ප්‍රශ්නය කියන්න
  6. Walter White

    මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි!! 🧊🥶

    ඇත්ත. රේගුව උනත් අල්ලන්නෙ හරිම ඔත්තුවකට. එකම දේ, මේ වගෙ ලොකු ප්‍රාමනයක් පැන්නෙ කොහොමද කියලා
  7. Walter White

    🔴සක්වළ කැළඹෙයි

    ඒක ගැන සද්ද නෑ නේ. වසිම්ගෙ කේස් එකත් තාම නෑ
  8. Walter White

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    අද එක දින්නොත් තව මාසයක් ඕක ආයෙ ආයෙ දානවා ඩස්පියො ටික
  9. Walter White

    සෙල්ලම් එපා හරියැ

    මහින්ද කරා වගේ මුව ගෙනත් කනට දෙකක් දුනන්නම් හරි. එක සත පහක් අඩුකරාද මුන්
  10. Walter White

    මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි!! 🧊🥶

    කස්ටම් එකේ කනෙන් රිංගන උන් ඉන්නවා. හැබැයි මේ වගේ ලොකු වැඩක් කරන්න ඇතුලේ තුනක්වත් ඉන්න ඕන.
  11. Walter White

    🔴සක්වළ කැළඹෙයි

    කාලකන්නි රාජපක්ෂ හැත්ත. ඕකා මැරෙන්න ඕන කොල්ලා මරපු වරදට අඩුගානේ මහ ගෑනිව දවසක් හරි උසාවි දක්කනවා දැකලා
  12. Walter White

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    අද හොද එකක් තියෙනවනේ
  13. Walter White

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    මචන් ලංකරලා සයිට් එක දැම්මම මේක අලවන්නම්

    No contents