අපිදන්න දේශපාලන ඉතිහාසයේ මේ චෝදනා දේශපාලඥ්ඥයින්ට එල්ලවෙලා තියනවානේ..
පැහැරගැනීම් ,මිනීමැරීම්,පහරදීම්,අල්ලස්,කප්පම්ගැනීම්,මුදල් නාස්ති කිරීම්,මුදල් වැඩියෙන් අනුමතකරන් කුට්ටියක් සාක්කුවේදාගැනීම්,වැඩි කොමිස්වලට බාල බඩු ගෙන්වීම්,ජාතික අරක්ශාවට හානි කිරීම්, සුනාමි ආධාර වන්චාවල්, මහබැන්කු වන්චාවල්...