1. shamil45

    උපත් පාලන කොපු මැෂින්

    කොලබට කොපු.. එක්කෝ පිට පලත්වල ෆාමසිවල දොරකඩ වෙස්මුනු ටිකකක් තිබ්බනම් හරි.අපිට දාගන යන්න. එක්කෝ කොල්ලෙක් ෆාමසියට එද්දී ඌව හැඩල් කරන්න කොල්ලෙක් දාන්න ඔනේ කෙල්ලෝ එවන්නැතුව.කොන්ඩම් එකක් ඉල්ලුවාම 'මු හු_කන්න යන එකෙක්' කියලවගේ බලන්නේ. ලන්කාවේ හි_ම කියන මිනිසුන්ගේ අවශ්‍යතාවය දේශපාලුවෝ නීතිහදලා...
  2. shamil45

    එළකිරි කැම්පස් සෙට් එක

    ජාතික පෙදරේරු විශ්වවිද්‍යාලය ආඩිඅම්බලම.
  3. shamil45

    sujeewa

    මොකෙක්ද එකෙක් අන්තිමට අහන ප්‍රශ්නෙට කට උත්තරනැතුව ගිහින් අහපු එකාටම බනිනවානේද.
  4. shamil45

    දුම්රිය තත්පර විස්සක් කලින් පිටත්වෙලා: "ස

    නෑ අඩේ, විනාඩි දහයකයට කලින් කෝච්චිය ගිහින්.පරක්කු වෙනවා කිව්වේ 20ක්නේ.විනාඩිදහයෙන් මු ඇවිල්ල. :lol::lol:
  5. shamil45

    දුම්රිය තත්පර විස්සක් කලින් පිටත්වෙලා: "ස

    ඉතින් ඒකේ තියන වැරැද්ද මොකද.. රටේ රාජ්‍ය සේවකයින් ප්‍රමාණය තමයි වැඩි, පවුද්ගලික අන්ශයේ සේවකයෝ ඉතා සුලු ප්‍රමානයක්.රජයේ නිවාඩුදවස්වලට ගොඩක් දුම් රිය ඔනේනෑ. අනිත් එක රජයක් හැමවෙලේම බලන්න ඔනේ තමන්ගේ සේවකයා ගැන.පුද්ගලික අන්ශයේ සේවකයා කියන්නේ කවුද.එයා රජයේ නෙවෙයි.ඒයාට කෝච්චි ඔනේනම් පුද්ගලික අන්ශයෙන්...
  6. shamil45

    බුදුදහම සහ මිත්‍යාව

    උඩින් යන්න පුලුවන් කෙනෙක් ඉන්නවාලු ගම්පහ පැත්තට වෙන්න.වැඩි විස්තර අහන්න එපා.
  7. shamil45

    දුම්රිය තත්පර විස්සක් කලින් පිටත්වෙලා: "ස

    දවසක් දුම් රිය විනාඩි 20ක් විතර ලේට් වෙනව කිව්ව, මමත් තිබහට එවෙලේම කඩේකට දුවගන ගිහින් බීම එකක් බීල අයේ අවා.එද්දී ඒ ෆැට්ෆෝර්ම් එකේ හිටපු සෙනග කවුරුත් නෑ.මම වැඩේ තේරුම්ගත්ත.
  8. shamil45

    නීතිය ආගම සහා ජාතිය

    :yes: මධ්‍යස්ත මුස්ලිම් ප්‍රජාව තරහකරගන්න ඔනේත්නෑ පොදුවේ අපහාසකරලා.කාටවත් ගහන්න ඔනේනෑ,බනින්න ඔනේත්නෑ නිහඩවිප්ලවය කරමු.හැමරුපියලම තමුන්ගේ මිනිහට දෙමු.බැරිම උනොත් එයාල ගාවට යමු.ප්‍රතිපල එන්න ටික කාලයක් යනවා.ටික ටික අඛන්ඩව.ඒක දැනුන නිසාතමයි ඔය සමහර කඩවල සින්හල සින්දු ඇහෙන්නේ. දෙමල නම්, ඉන්ග්‍රීසි...
  9. shamil45

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    රටේ බදුමුදල්, විදේශ නය අරන් රට දිවුනු කරන්න බැරි ආන්ඩු පන්සල්ම දිවුනු කරයි.අනේ.. පෙන්පෙට්ටි ටික අපේදේසපාලුවන්ට දුන්නම වෙනස මේකයි ඉස්සර හාමුදුරුවෝ පන්සලේ නඩත්තු කටයුතු හාමදුරුවෝම කරගත්ත, දැන් කොහොමද වෙන්නේ. ඔන්න පන්සලේ බනමඩුවේ ලයිට් එක ගිහින්. ප්‍රාදේශීයසභාවට ටිකලා සතියක්,කවුරුත් ආවේ නෑ.සිල්...
  10. shamil45

    නැවත ඉපදීම

    මෙයා කියන මේකරුන හරිද වැරදිද කියලා විකාරවෙන්නේ අපිට රෙෆරන්ස් පොයින්ට් එකක් නැති නිසා.මුලින්ම ඒ රෙෆරන්ස් පොයින් එක හදාගනින්. බුදුදහම කියන්නේ මොකක්ද බුදුදහමේ අරමුන (මෙලොව පරලොව ) කුමක්ද කියන එක ටිකක් හොයපන්.එය අනුගමනය කරද්දී මොකක්ද බුදුදහමින් බලාපොරොත්තුවන ඵලය(රාග ද්වේශ මෝහ ප්‍රහානය තමයි ඒක...
  11. shamil45

    Ena Para Chande Denne

    සන්වර්ධනය වෙවීම තියනවනම් හොදයි. ඒත් වෙන්නේ මොකක්ද සන්වර්ධනයට කියලා නයගන්නවා.කොටසක් සන්වර්ධනයට, තව කොටසක් අවහල් වැඩේට. එතකොට.එතකොට ගත්ත නයෙන් රටට වැඩ කෙරෙන්නේ සීයට කොටසයි.ඉතුරු ටිකටත් එක්ක අපි නය ගෙවනවා.ඒකියන්නේ ඒකෙන් ගෙවල් ඉඩම්,වතු ගත්ත එකත් ගෙවනවා.උට සන්වර්ධනයේ ප්‍රතිලාබත් ලැබෙනවා, සල්ලිත්...
  12. shamil45

    ඩයලොග් එකේ එවුන් බබාලා...

    උබ පුටුවක ඉදගද්දී ඒ පුටුවට කවුරුහරි පරාල ඇනයක් තිබ්බොත් උබ ඒක _කේ ඇනෙන්නැති වෙන්න ඉදගන්නවද? ඔය කතාව කියන්න කලින් ඒක කරල බලපන්. ඊටපස්සේ ඔය කතාව කියපන්.
  13. shamil45

    බැඳුම්කර මගඩිය

    අපිදන්න දේශපාලන ඉතිහාසයේ මේ චෝදනා දේශපාලඥ්ඥයින්ට එල්ලවෙලා තියනවානේ.. පැහැරගැනීම් ,මිනීමැරීම්,පහරදීම්,අල්ලස්,කප්පම්ගැනීම්,මුදල් නාස්ති කිරීම්,මුදල් වැඩියෙන් අනුමතකරන් කුට්ටියක් සාක්කුවේදාගැනීම්,වැඩි කොමිස්වලට බාල බඩු ගෙන්වීම්,ජාතික අරක්ශාවට හානි කිරීම්, සුනාමි ආධාර වන්චාවල්, මහබැන්කු වන්චාවල්...
  14. shamil45

    මම එයා එක්ක යාලු වෙලා මාස 2ක් වගේ රෑට මල් කඩද&

    ශ්‍රී ලංකාව පිළිබඳ ජිනිවා මානව හිමිකම් විමසුම අද ජිනීවා මානව හිමිකම් කවුන්සලය මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සමාලෝචනය සහ ඇගයීම අද සිදු කිරීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විදේශ අමාත්‍යංශ ලේකම්...

    No contents