ඔයා ගැන අනාවැකියක්
ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දන්නව ද….? ඔයාගේ day to day life එකේ හැසිරීම, ඒ වගේම ඔයාගේ ගතිගුණ, චරිත ලක්ෂණ මොන වගේද කියලා තීරණය කරන්න ඔයා ඉපදුන මාසය directly බලපානවා කියලා. ඉපදුන මාසයට අදාළව...