අස්චර්යය කෙසේද යත් , දැන් දැන් රණවිරුවන් යනු අවලංගු කාසියක් බව ඔබට නොවැටහේයි මම නොසිතමි . දැන් රණවිරුවන් ගෙන කියා ලබා ගත හැකි දෙයක් නොමැති බැවින් රණවිරුවනි ඔබ දේශපාලනයේදී වැදගත් නොවේ , ඒ නිසයි ඔබට , ඔබේ දෙමාපියන්ට මෙවැනි කෙනෙහිලි කම් , කුමක් කරන්න දැයි මා නොදනිමි , මහ රජුද දැන් බිහිරෙකි ...