මචං හැම දේකටම නියමිත කලාවක් සහ වෙලාවක් තියනවා මොනවා උනත් උඹ වැටෙන්න එපා ඔබ නියම මහත්මයෙක් බව පෙන්නපං පස්සෙන් යන්න එපා මොකද දන්නවද යන එකා කොහොමත් යනවා බලෙන් තියා ගන්න අමාරැයි මම දන්නවා මෙක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා ටික දවසක් කා ගෙන ඉදපන් ඊට පස්සේ කියපංකෝ මම කියන්නම් කරන්න ඕන දේ