ප්ලාස්ටික් බෝතල් හදන්නේ මේවාගෙන්
ටික කාලයකට පස්සේ අද තම එලකිරීඑකට ආවේ, ඉතින් කොහොමද මචන්ලා උබලාගේ සෑප දුක.
උබලට මතක ඈති කලින් දවසක මම උබලාට කියලා දුන්නා ප්ලාස්ට්ක් බෝතල් (coca cola, Pepsi or any water bottle or juice bottle )හෑදෙන හෑටි, ඉතින් අද මම හිතුවා බෝතලය හදන්ට ගන්න Pre-Form එක...