Thnx Machan :D
මචන් පරණ ප්ලාස්ට්ක් bottle use කරන්ට බෑ. :no:
බෝතලයේ Quality and Transparent එක ගන්ට බෑ. Crush කරලා ගන්න එවා හොද නෑ බිමට ගන්න බොතල් වලට.
පරණ ප්ලාස්ට්ක් Crush කරලා බේසන්, පුටු, කොප්ප ආදි ප්ලාස්ට්ක් බඩු නිපදවනවා, උබ දෑකලා තියනවාද finishing නෑති බෙසම්, කොප්ප තියනවා, කෑලි කෑලි...