1. blackeddy

    කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating

    මොකද්ද බන් උබ තනියම ආතල් ගන්නේ විස්තර ටිකක් දාපන්කෝ.... ඔවා අයෙත් ගැලවෙන්නේ නැද්ද..??:frown::frown:
  2. blackeddy

    USA එන්න ඕනිද

    උඩට :rofl::rofl:
  3. blackeddy

    Samsung Galaxy S2

    Anycall s2 එකක් මම ලංකාවට එවුවා අපෙ මල්ලිට හොදට තියනවා ..:yes::yes: කිසිම අවුලක් නැ.. SHW M250K ALLOE ගැන නම් දන්නේ නැ..
  4. blackeddy

    බයිසිකල්

    bump...
  5. blackeddy

    සොඳුරි

    link eka weda ne....:no::no:
  6. blackeddy

    Sri Lankan Ferrari Test Drive! (TOP GEAR SRI LANKA)

    මොකෙද්ද බන් මෙකා.. ලංකාවේ නම් කන මෝඩයෙක්..
  7. blackeddy

    ස්වයං වින්දනය....

    මෙහෙම උනොත් හොද කරගන්න බෙහෙත් තියනවාද? දැන් ඔනාවට වඩා කරල ඉක්මනට සුරාන්තයට හරි ලිංගික බෙලහීනතාවයට හරි පත් උනොත් මොකද කරන්නේ?
  8. blackeddy

    ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා!

    මගෙන් වයස අහන්නේ හරියට ලොකු අයියා වගේ උබ... :lol::lol::lol:
  9. blackeddy

    ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

    පට්ට මචං ...:yes::yes: දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා.. මගෙ නම් ඔය අවුල නැ..;) බබා වගේ යනවා එනවා.. ගොඩාක් වටිනවා මචෝ උබ මේ කරන වැඩේ...:):) එල එල ඉදිරියටම යමු...
  10. blackeddy

    බයිසිකල්

    yes :lol::lol:
  11. blackeddy

    Durdans....

    :no::no::no::no:
  12. blackeddy

    මෙන්න ගුරුවරවරු...

    හොද ලිපියක්...අයෙත් නම් යුද්දේ එපා..:no::no:
  13. blackeddy

    බයිසිකල්

    මෙන්න මෙහෙමයි බයිසිකල් පදින්න ඔනේ... :lol::lol::lol::lol: MCCLqdMJzT0
  14. blackeddy

    -අතපත්තුව_දැක්කද_කට්ටිය-

    බැලුවෙ අතපත්තු දිහා.... පෙනුනේ වෙන දෙයක්...:lol::lol::lol::lol::lol::lol::lol:
  15. blackeddy

    ලෝකාවසානය_ඇත්තටම_සිදුවෙනවා!

    මම නම් හිතන්නේ ඒ කාලේ වෙනකොට මිනිස්සු ඔය ප්‍රරශ්නෙට විසදුමක් හොයාගයි කියලා.. :):):)
  16. blackeddy

    ♥♥* ✰ ආත්ම විශ්වාසය (self-confidence) ✰ *♥♥

    ඔබව පහතට ඇද දැමීමට හෝ ඔබට පහත් අයිරින් සළකන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න, එය කල නොහැකි නම් ඔවුන්ව නොසලකා හරින්න.:yes::yes::yes:

    No contents