අද මම කාලෙකට පස්සේ එළකිරි ආවේ. මට පේන විදිහට එළකිරි එකේ දැන් ගොඩාක් කුණුහරප යනවා වගේ..ඒ හින්දම වෙන්න ඇති දැන් ගෑණු ළමයිනුත් අඩු. ඉස්සර මට මතකයි කව්රුහරි කුණුහරප දැම්මොත් අපි මුලටම අවවාද කලා. -රේප් දුන්න. හරියන්නෙම නැත්තන් අයින් කරලා දැම්ම. අනේ මන්ද? දැන් ඉතින් මට බැනපල්ලා පණ්ඩිත talk දෙනවා කියල...