කුණුහරප

jockey

Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    අද මම කාලෙකට පස්සේ එළකිරි ආවේ. මට පේන විදිහට එළකිරි එකේ දැන් ගොඩාක් කුණුහරප යනවා වගේ..ඒ හින්දම වෙන්න ඇති දැන් ගෑණු ළමයිනුත් අඩු. ඉස්සර මට මතකයි කව්රුහරි කුණුහරප දැම්මොත් අපි මුලටම අවවාද කලා. -රේප් දුන්න. හරියන්නෙම නැත්තන් අයින් කරලා දැම්ම. අනේ මන්ද? දැන් ඉතින් මට බැනපල්ලා පණ්ඩිත talk දෙනවා කියල.

    :no::no::no::no::no:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ඔව් බන් අර කවුද සයිකොටික් කියල එකෙක් ඉන්නවා . උට කුනුහරුපමයි ඕනේ.
     
    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    එකෙන් site එක ගොන්පාර්ට් වෙනවා. දැන් අපේ ඇඩ්මින් අයියා ඕව බලල account බ්ලොක් කරන් නැද්ද?:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප්..:dull: මේකෙ කුණුහරුප නොකියන එකෙක් නෑ බං.. බෑන් කරනවා නම් මුල ඉඳන් බෑන් කරන්න වෙනවා ඔක්කොම..:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බම්ප්..:dull: මේකෙ කුණුහරුප නොකියන එකෙක් නෑ බං.. බෑන් කරනවා නම් මුල ඉඳන් බෑන් කරන්න වෙනවා ඔක්කොම..:D

    meayaa thamyi macha gura:angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,147
    8,811
    113
    Dubai
    මොනවා නමුත් මචන් දැන් ඇත්තටම කිරියේ කුනුහරුප කියවෙනවා වැඩී.. ඒ වෙනුවෙන්ම පොස්ට් එහෙම වැටෙනවා. අපේ එවුනුත් කුනුහරුප කියනවා තමයි ඒත් බන් මේ වගේ අමු ඒවා නෙවෙයිනේ :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ow mama thamai hadala gatte.
    Serama riddawala anaatha karala serama ponnayao tika kaanuwata edala demma.

    පල පල සොන්නයා. මම අද උබලගේ ගෙදර එනවා. ගල් බෝතලයක් රේඩි කරලා තියහන්.
     
    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    පුදුමයි ඇඩ්මිනය සද්ද නැතුව ඉන්න එක. මොනවා උනත් එළකිරි කියන්නේ ලස්සන මතකයක් ඇති කරපු තැනක් බන්. වැඩ හින්ද එන්න බැරි උනත් ඒක අමතක වෙන්නෑ. පොඩ්ඩක් විනයක් හදා ගත්තොත් හොඳයි වගේ

    බම්ප්..:dull: මේකෙ කුණුහරුප නොකියන එකෙක් නෑ බං.. බෑන් කරනවා නම් මුල ඉඳන් බෑන් කරන්න වෙනවා ඔක්කොම..:D

    meayaa thamyi macha gura:angry:

    මොනවා නමුත් මචන් දැන් ඇත්තටම කිරියේ කුනුහරුප කියවෙනවා වැඩී.. ඒ වෙනුවෙන්ම පොස්ට් එහෙම වැටෙනවා. අපේ එවුනුත් කුනුහරුප කියනවා තමයි ඒත් බන් මේ වගේ අමු ඒවා නෙවෙයිනේ :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    100% එකගයි මචන්. මෙකේ කොච්චර හොද ඒවා තිබුනත් අදුරන කෙනෙකුට මේකට එන්න කියන්න බෑ සමහර අය දාන ත්‍රේඩ්ස් නිසා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ කෙල්ලෝ ඉන්නවා නමුත් කෙල්ලෝ කියාගෙන පෙන්වගෙන ඉන්නේ කෙල්ලෝ නෙවෙයි වැඩි හරියක්ම.
     
    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    කව්ද හරකෙක් මට - රේප් දීල මේ පොස්ට් එකට. එක්කෝ මුන් රේප් දෙන්න දැන් නෑ . නැත්තන් ඒක මහා ගොන් හරකෙක්
     
    jockey

    Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    aththa ban..cha wela site eka

    100% එකගයි මචන්. මෙකේ කොච්චර හොද ඒවා තිබුනත් අදුරන කෙනෙකුට මේකට එන්න කියන්න බෑ සමහර අය දාන ත්‍රේඩ්ස් නිසා