මල්ලිලා/නංගිලා,
මම මේ සයිට් එකේ කාලෙකට කලින් member කෙනෙක් වෙලා හිටියා. කාලෙයි, වැඩයි එක්ක දැන් සයිට් එකේ නෑ, සැරෙන් සැරේ ඇවිල්ලා වෙන්නේ මොනවද කියලා බලලා යනවා.
ලඟදී මගේ යාලුවෙක් පොඩි software company එකක් පටන් ගත්තා. දැනට පාට් ටයිම් වැඩ කරන්න කට්ටිය හොයනවා. මාසෙකට පැය 20ක වගේ වැඩ තියෙයි. PHP...