Part Time Job Offer

Kulendra

Member
Aug 20, 2006
107
1
0
43
මල්ලිලා/නංගිලා,
මම මේ සයිට් එකේ කාලෙකට කලින් member කෙනෙක් වෙලා හිටියා. කාලෙයි, වැඩයි එක්ක දැන් සයිට් එකේ නෑ, සැරෙන් සැරේ ඇවිල්ලා වෙන්නේ මොනවද කියලා බලලා යනවා.

ලඟදී මගේ යාලුවෙක් පොඩි software company එකක් පටන් ගත්තා. දැනට පාට් ටයිම් වැඩ කරන්න කට්ටිය හොයනවා. මාසෙකට පැය 20ක වගේ වැඩ තියෙයි. PHP, ASP.Net, VB වැඩ කරන්න දන්නවනම්, පාට් ටයිම් ජොබ් එකකට කැමති නම් CV එකක් itservicesATbpotentialDOTcom වලට එවන්න.
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    දැන් නම් වැඩ පස්සේ බලමු අපිත් එන්නම් ! තව කීදෙනෙක් ඕනෙද ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔතනට ලැප්ටොප් එහෙම ඕනා නම් කියන්න..... :D

    profilepic1489_1.gif
     
    Kulendra

    Member
    Aug 20, 2006
    107
    1
    0
    43
    CV එවපු හැමෝටම ස්තූතියි කියලා කියන්න කිව්වා. තාම offer එක open, ඒක හින්දා තව කැමති කට්ටිය ඉන්නවනම් CV එවන්න. පොඩි දේවල් ටිකක්:
    1. මේ දාපු ඇඩ්ඩ්‍රස් එක මගේ නෙමේ, අදාල company එකේ, ඒක හින්දා ටිකක් පරිස්සමින් ලියන්න (මචං පාට් එකෙන් ලියන්න එපා). :)
    2. CV එකේ පොඩ්ඩක් තමන් කරපු ASP/PHP/VB වැඩ ගැන ලියන්න. හුඟක් අය ලියලා තියෙන්නේ අදාල මාතෘකා ඉගෙන ගත්තා කියලා විතරයි.

    PitBull:
    ඔතන අන්තිමට ඉන්නේ මගේ යාළුවා. මම කිව්වනේ මම ගොඩ කාලෙකට කලින් මේකේ active හිටියේ කියලා, පොඩ්ඩක් මගේ post history එක බලන්න, එතකොට තේරෙයි කොච්චර කාලෙකට කලින්ද කියලා ;) (අපි දැන් සෑහෙන වයසයි!)