1. malibu

    Qatar IT Jobs - Fifa World Cup 2022

    Godak companies ganne free. Recruitment process ekedi wenne visa ekatai, medical ekatai, ticket and quarantine (one day) walata okkoma company eken pay karanawa.
  2. malibu

    Qatar IT Jobs - Fifa World Cup 2022

    Recruitment charging eka nam patta wedi. Ochchara yanne na
  3. malibu

    කිරිබත්ගොඩ

    මරදානෙන් බැහැලා එතනින් technical junction එකට ඇවිල්ලා අනිත් පැත්තට පාර පැනලා කිරිබත්ගොඩට එන බස් එකක එන්න පුලුවන් 138 කඩවත/කොටුව 200 ගම්පහ/කොළඹ 180 නිට්ටඹුව 138/1 කිරිල්ලවල නැත්නම් හොදම විදිහ තමයි නුගේගොඩින් නගින්න 176. ඒකේ නැගලා බහින්න armour street එකෙන්. එතනට උඩ දාලා තියෙන බස් ටිකම එනවා
  4. malibu

    උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මරා දැමූ හැටි

    අවුරුදු 157කට කලිනුත් හිටපු ගෑනුත් දැන් ඉන්න ගෑනු වගේමයි. කිසිම වෙනසක් නෑ. වෙනස් වෙලා තියෙන්නේ ඇදුමයි ඇගේ හැඩයයි විතරයි
  5. malibu

    Air mettres ⁣රෝගී අයට

    Check With arpico
  6. malibu

    Apple tv+ use karanne kawda?

    Loku collection ekak na. Eth thiyena tika hodai
  7. malibu

    PR in Singapore and cost of living

    1800 ba. Family ekata jiwath wenna condo ekak gannawa nam ekata 2500 uda. Ethakota kama bima school fees other expenses enakota 5000-6000k income ekak oone
  8. malibu

    wife ගේ නංගි මාව පන්සලේදී කිස් කරා

    මම හිතන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ නෑයෙක්
  9. malibu

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    This is really good opinion. This is your life not others. Don't take others advices. Because this is your life
  10. malibu

    Crypto mega

    BTC sell කරන අය ඉන්නවද මේකේ?
  11. malibu

    Free Nord VPN Premium Accounts

    Authentication code eka ahanawa machan
  12. malibu

    Singapore job

    95% විතර සම්භාවිතාව අඩුයි ලංකාවේ ඉදන් ඇප්ලයි කරලා ජොබ් එකක් හොයාගන්න එක. විසිට් ගිහින් තමයි හොයාගන්න පුලුවන්. හැබැයි ඒකත් දැන් අපේ අයියල චොර කරලා තියෙන්නේ. මොකක්ද ජොබ් කැටගරි එක
  13. malibu

    🔴 මහින්ද ඉල්ලා අස්වේ

    මූ බබා මහා අමනයෙක් ඕකා. මූ දුක් විදලා මැරෙන විදිහ මූවත් දන්නේ නෑ
  14. malibu

    යෝෂිත හා බිරිද රටින් පිටවේ… ගමනාන්තය නොදනී…

    ඕවා තියෙන්නේ ලංකාවේ විතරයි ගමනාන්තයක් නැති උඩින් යෑම. මුන් හිතුවද දන්නේ නෑ මැදමූලන වගේ බූරැවෝ ඉන්නවා කියලා මුලු රටේම
  15. malibu

    පොඩි ලමයින්ට රට යන්න පාස්පොර්ට් ඔනද

    ඔව් මගේ පුතාට හැදුවා මාස 5න්
  16. malibu

    Free Netflix with Cookie-Editor

    Mobile ekatath wedada

    No contents