අනිවා ඩෙෆා මචන්. :yes: නිකන් හිතලා බලපන් අපි කඩේට ගිහින් පළතුරු බීම එකක් ඉල්ලද්දිත් පුරුද්දට වගේ කියවෙන්නෙත් SMAK එකක් දෙන්න කියලනේ. හරියට අර PVC පයිප්ප ගන්න ගිහාම S-LON බට තියෙනවද කියලා අහනවා වගේ. හදවතින්ම ශ්‍රී ලාංකික වෙමු - ලංකාවේ දේ අරගමු. අද ගොඩක් දෙනා හතර කොනින් ජාතයාලය බේරෙනවා වගේ කතා...