Ebola virus දැනුවත් කිරීම?
Ebola VIRUS ලේ ගලන මරණයEbola VIRUS එබෝලා වයිරසය ගැන ඔබ දැනුවත් විය යුතුමයි. ජිවිතයක වටිනාකම දන්න, හදුනාගත් මිනිසුනේ මෙම දැනුවත් කිරීම වටිනා මිනිස් ජිවිත රැකගැනුම උදෙසාම අනිත් අයටත් ලබා දෙන්න
බටහිර අප්‍රිකාව තුළ එබෝලා වෛසරය පැතිරීම එය පාලනය කිරීමට දරන ප්‍රයත්නයට...