මොන ජාතියෙ උනත් මිනිස්සු තම තමන්ගේ ආගමක් විස්වාස කරන් ඉන්නවා ඒකට අනිවාර්යෙන් අනිත් කට්ටිය ගරු කරන්න ඕනේ.කිසිම දෙවියෙක් නැහැ, කිසිම ආගමක් නැහ, කියගෙන හිටියොත් තමා වැරදි.
මොනවවුනත්,
බුදු පිළිමයක් හදලා එකට කවුරුහරි අඩුගානේ දවසකට 5 දෙනෙක්වත් ගිහින් වඳිනවනම්,පිළිමයක් හදන එකේ කිසිම වැරද්දක් නැහැ.ඒකට...