මචන් මම ඔයට PM කරන්න බලුව, PM කරන්න බැහැ.
උබත් එක්ක තරහටවත් උබ කියපු දේවල් වලට පලිගන්නවත් මෙහෙම කියනව කියල හිතන්නෙපා.
මම ගොඩක් තැන් වලදි දැකල තියෙනවා උබ අනිත් අය ගැන සැකයෙන් පොස්ට් දානව. උබට කිසිම අදාලත්වයක් නැති තැන් වලදි පවා.
ඔහොම උබට ජීවත්වෙන්න අමරුවෙයි ඉස්සරහට. පවුල් ජීවිතෙත් විනාස වෙයි...