සමාජ වෙනස ජීවත් වෙලාම බලපන්...එතකොට තේරෙයි.මිචියො මොකක් කිව්වත් ලෝකෙ හොදම කැම්පස් ටික තියෙන්නෙ ඇමරිකාවේ.සයන්ස් ටෙක්නොලොජි වල මුල ඇමරිකාව.අධ්‍යාපන ය එහෙ හොද බිස්නස් එකක්...එකයි තියෙන එක්ම අප්සට් එක. ඒ.ඒ උනත් සාමන්‍ය අයට ගාස්තු ගෙවන්න ක්‍රම හදල තියෙනවා .හොදම කැම්පස් ඔක්කොම ප්‍රයිවට් ඒකයි ඒවා...