ඕක නෙවෙයි බන්, ඔය TOILET වලට එක මගුලනේ, මම කියන්නේ ගැජෙට් එකක් තියෙනවා ටැංකියේ පියනට සෙට් කරන්න, එකේ ඉඳල නූල් දෙකක් ටැංකිය අතිලට දාන්න ඕනේ, ඒ නුලේ කොනක තියෙනවා නිකන් පොඩි බෝතලයක් වගේ කෑල්ලක්, ඒ දෙක සෙට් වෙන්නේ උඩ එක වතුර පිරෙන (ඒ කියන්නේ මොටරේ OFF වෙන්න ඕනේ මට්ටම) මට්ටමට, යට එක මොටරේ ඕන වෙන්න...